Saturday, December 11, 2010

Statistical Data Analysis , Minitab

Stay connected with this blog. Lecture notes will be uploaded later.



Saturday, May 8, 2010

සම්භාවිතාව

සම්භාවිතාව
මූලික සංකල්ප(Fundamental Concepts)
සම්භාවිතාව පිළිබඳව සාකච්ඡා කිරීමට ප්‍රථමයෙන් සම්භාවිතාව අධ්‍යයනය සඳහා නිතර උපකාරී වන ගණිතමය සංකල්ප කිහිපයක් ගැන මුලින්ම අවධානය යොමු කරමු.

කුලක වාදය(Set Theory)
සම්භාවිතාවයෙහි එන බොහෝ නියමයන් පදනම්ව ඇත්තේ කුලක වාදය මතය. එබැවින් කුලක වාදයෙහි එන මූලික කරුනු කිහිපයක් ගැන මෙහිදී අපේ අවධානය යොමු කරමු.

කුලකය (Set)
වස්තූන් සමූහයක ඕනෑම එකතුවක් කුලකයක් ලෙස හැඳින්වෙන අතර මෙම එකතුවට අයත් වස්තූන් එම කුලකයෙහි අවයව ලෙස හඳුන්වනු ලැබේ.

Friday, February 12, 2010

How to Embed Adobe PDF On Blogger



  • Log in to Blogger.
  • Press New Post
  • Switch to Edit HTML
  • Paste the following code:

                <iframe src="YOUR_DOCUMENT.pdf" height="556" width=100%></iframe>

  • Replace YOUR_DOCUMENT.pdf    with the URL of    your Adobe PDF.
  • Press Publish Post.

An Example: